www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මහනුවර පැවැති විශේෂ වැඩසටහන් කිහිපයකට ඔහු එක්විය. එහිදී ඔහු විශේෂයෙන්ම ශ්රී දළදා මාළිගාවට ගොස් ආගමික වතාවත් සඳහාද එක්විය.
මෙහිදී සංඝගත දක්ෂිණාවක්ද පැවැතියේය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටි අතර විදේශ කටයුතු ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd