උපුල් ශාන්ත සන්නස්ගලගේ උසස් පෙළ සිංහල පන්තිය හඳුන්වන්නේ 'අපේ සිංහල පන්තිය' කියලයි. නුගේගොඩ රොටරියේ තිබෙන අපේ සිංහල පන්තියේ 2014 අවසන් දිනය වුණ ඊයේ විපක්ෂ නායක රනිල් වික්රමසිංහත් එහි ගියා. යොවුන් සිසුන්ගේ හැකියාවන් බලමින් ඔවුන් සමග කතා බහ කරමින් ඔවුන්, ඔවුන් සමග අදහස් බෙදාගත් විපක්ෂ නායකවරයාගෙන් සමරු සටහනක් ලබා ගැනීමට සිසු සිසුවියන් තුළ තිබුණු උනන්දුව අප දුටුවේ මෙලෙසයි.
ජායාරූප: ප්රදීප් පතිරණ