ADA
www.ada.lk
2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා
09 වැනි යුද සැමරුම යෙදුණු අද (18දා) උතුරේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද ජය සැමරීම සිදු කෙරිණි.
තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය නිම කර වසර 09ක් ගත වීම නිමිත්තෙන් පැවති මෙම යුද සැමරුම් එම ආරක්ෂක හා බළ සේනා මූලස්ථානවල අඥාපතිවරුන්, සේනංකාධිපතිවරුන් හා බළසේනාධිපතිවරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මේ අතර වන්නි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්රධානත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේද යුද සැමරුමක් පවත්වන ලදී.
popular news
කුවේට් යන්න ගිය ශ්රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ගැඹුරු පීඩන අවපාතය අද සවස්වන විට පොතුවිල් හා ත්රිකුණාමලය වෙරළ තිරයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd