www.ada.lk
2026 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපකෂට දින 44ට පසු අද (14දා) ඇප නියම විය. කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව ඔහු පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ එසෙත් නැත්නම් ඔහුගේ වැඩිමහල් සහෝදරයා සමග අධිකරණයෙන පිටව ගිය අයුරු.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මත්ද්රව්ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd