www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරී මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරීමට අධිකරය නියෝගකළේය.
සී.එස්.එන් නාලිකාවේ සිදුවූවේ යැයි කියනු ලබන මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙසේ අදාළ පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. යෝෂිත රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට, සී.එස්.එන් නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත රණතුංග සහ කවීෂාන් දිසානායක යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd