www.ada.lk
2026 ඔක්තෝබර් මස 27 වන අඟහරුවාදා
යාපනයේ පාසල් යන වයසේ තරුණියක් දූෂණය කර මරා දැමීයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20දා) යාපනය දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්රථමව යාපනය ප්රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරුණේය. මෙහිදී දේපළ වලට හානි සිදූ අතර සිද්ධිය පාලනය කිරිමට කඳුළු ගෑස් ප්රහාරද එල්ල විය.
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd