ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සම්මේලනය පොලොන්නරුව රජරට නාවෝදය ක්‍රීඩාංගණයේදී ඇරඹිනි.
පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සම්මේනයට පැමිණියේය. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සමුළුවට එක්වීමට නියමිතව තිබුණත් ඇය විදේශ ගතව සිටින බැවින් සමුළුවට එක්නොවූ බව පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කීවේය.
හිටපු අගමැති දි මු ජයරත්න මහතා ඇතුළු නිදහස් පක්ෂ ප්‍රභලයන් සම්මේලනයට එක්ව සිටිති.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd