මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් වගේම ශ්‍රී.ල.නි.ප පිරිසක් එ.ජා.පයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විශාල කතාබහකට ලක්වුණා. එලෙස නම් කියැවුණු චරිත කිහිපය එකතුව අද (10දා) මාධ්‍ය හමුවක් පවත්වමින් කිව්වේ මොන පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවත් තරුණයෙකුට එක මනාපයක් දෙන්න කියලයි. මේ අතර මේ සහභාගී වුණ චරිත අතර ‘රහස් කතා’ කරන අයුරු අද කාචයේ සටහන් වුණා. මෙලෙස කතාවූයේ, හැමෝම එක පක්ෂෙකින් ඡන්දෙ ඉල්ලන්ද දන්නෙ නැහැ....
;
ඡායා - ඉසුරු පෙරේරා