www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
සිය ප්‍රථම නිල රාජ්‍ය ත්‍රාන්ත්‍රික සංචාරය සඳහා ඊයේ (15දා) ඉන්දියාවට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව දිල්ලියේදී හමුවිය.
ඔවුන් දෙදෙනා විනාඩි 45ක් පමණ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. පසුව ගිවිසුම් කිහිපයකටත් අත්සන් කිරීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතාමත් උණුසුම් අන්දමින් පිළගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd