www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
(NEW PICTURES) මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් මරණයට පත්ව තිබෙන 21 දෙනාගෙන් 12 දෙනෙකු අද (16දා) දිනය තුළ මිහිදන් කරන බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
මීට අමතරව මේ වනවිට මුස්ලිම් ජාතිකයෙකුගේ මළසිරුරක් භූමදානය කර තිබෙන බවත්, හඳුනානොගත් මළසිරුරු 05ක්ද, අද දිනය තුළ තවත් මළසිරුරු 03කුත් සොයාගෙන තිබෙන බවද එම ව්‍යාපාරයේ සංවිධායක නුවන් බෝපගේ මහතා සඳහන් කළේය.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd