www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
කොළඹ -අවිස්සාවේල්ල මාර්ගයේ මීතොටමුල්ල හංදියේ අද (06දා) පැවැත්වෙන මහජන උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට එම ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
මේ හේතුවෙන් වෙනත් විකල්ප මාර්ග ලෙස දෙමටගොඩ සමන්තා හෝල් හංදියෙන් වමට හැරී දෙමටගොඩ පැත්තෙන් කොළොන්නාව හංදියෙන් වැල්ලම්පිටිය හංදියට පැමිණ අවිස්සාවේල්ල දෙසට ඇතුළු විය හැකිය.
තවද අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහන වැල්ලම්පිටිය හංදියෙන් වමට හැරී කොළොන්නාව හංදියෙන් දෙමටගොඩ දෙසට ගොස් කොළඹට ඇතුළුවිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව ඉහත විකල්ප මාර්ග භාවිත කර රථවාහන තදබදය අවම කිරීමට සහාය වන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd