www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
මීතොටමුල්ල ප්‍රදේශයට තව දුරටත් කසළ බැහැර නොකිරිමට රජය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශ කර ඇත්තේ කසළ බැහැර කිරීම සඳහා තාවකාලිකව ස්ථාන දෙකක් සොයාගත් බවයි.
එසේම සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ අවසන් කටයුත පූර්ණ වශයෙන් රජයේ වියදමෙන් සිදු කිරිමටද රජය තිරණය කර තිබේ. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනපති හා අගමැතිගේ උපදෙස් පරිදි සම්බන්ධීකරණ කමිටුවක්ද පත් කර තිබේ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd