www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
මීතොටමුල්ල ප්රදේශයට තව දුරටත් කසළ බැහැර නොකිරිමට රජය තීරණය කර තිබේ. නියෝජ්ය අමාත්ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් ප්රකාශ කර ඇත්තේ කසළ බැහැර කිරීම සඳහා තාවකාලිකව ස්ථාන දෙකක් සොයාගත් බවයි.
එසේම සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ අවසන් කටයුත පූර්ණ වශයෙන් රජයේ වියදමෙන් සිදු කිරිමටද රජය තිරණය කර තිබේ. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනපති හා අගමැතිගේ උපදෙස් පරිදි සම්බන්ධීකරණ කමිටුවක්ද පත් කර තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd