ADA
www.ada.lk
2026 මාර්තු මස 17 වන අඟහරුවාදා
ත්‍රිකුණාමලය වරාය තීරයේ සිටින ඩොල්ෆින් මත්ස්‍යයින් 25ක පමණ පිරිසක් දැල් දමා ඇල්ලීමට එහි ධීවරයින් පිරිසක් කටයුතු කොට තිබේ. ඔවුන්ගේ නොසැලකිළිමත් මෙම කාර්යය හේතුවෙන් ඩොල්ෆින් මසුන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉතිරි මසුන් නැවතත් සාගරයට මුදා හැර තිබේ.
ජනතාවට ප්‍රදර්ශනය කිරීමට යැයි පවසමින් මෙසේ මත්ස්‍යයින් දැල් දමා අල්වා තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ ධීවරයින් 9 දෙනෙකු හා ඔවුන්ට අයත් බෝට්ටු දෙකක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
මොජ්තාබා කමේනි ප්‍රතිකාර සඳහා රුසියාට ගෙන ගිහින්
සියලු දේ හරිනම් ඉරාන යුද්ධය අවසන්, ලබන සතියේදී ඉරානයට දැඩිව පහර දෙනවා
ඉන්ධන සඳහා QR කේතය යළි අද සිට ක්‍රියාත්මකයි
ඒකාබද්ධ අවුරුදු නැකැත් සීට්ටුවකට එකඟතාව
ලක්ෂ 168ක කුෂ්, කොලැජන් හා විටමින් සී අල්ලයි
රුසියා තෙල් සම්බාධක තාවකාලිකව ඇමරිකාව ඉවත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd