www.ada.lk
2026 අගෝස්තු මස 15 වන සෙනසුරාදා
2014 වසරේදී එංලගනන්තයේදී එංගලන්තයට එරෙහිව පූර්ණ තරගාවලිය ජයක් ලබාගනිමින් එංගලන්ත සංචාරය නිමා කළ ශ්රී ලංකා කණ්ඩායම වසර දෙකකට පසුව අද (04දා) නැවතත් එංගලන්තය බලා පිටත්වූයේ පූර්ණ තරගාවලියකටය. පසුගිය කාල සිමාව පුරාවටම එතරම් සාර්ථකත්වයක් නොපෙන්වූ ශ්රී ලංකා කණ්ඩායම ඒ සියලු දේවල් අමතක කරමින් එංගලන්ත සංචාරයට පිටත්ව යන්නේ තරමක් පසුපසට ගොස් සිටින ශ්රී ලංකා ක්රිකට් ඉදිරියට ගෙන ඒම සඳහායි. එහිදී මැතිව්ස්ගේ සැලසුම් හා පිටියේදී ඔහු දක්වන උපක්රම කණ්ඩායමේ ජයග්රහණයට බලවත් සාධකයක් වෙනු ඇත.
popular news
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
රොනාල්ඩෝ විවාහ දිවියට
ගුවන් යානා මාරුවක් වූ බව ට්රම්ප් කියයි
බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කරයි
මෙට්රෝ සමාගමට රු. බිලියනයක හිමිකම් ප්රාග්ධනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd