www.ada.lk
2026 අගෝස්තු මස 16 වන ඉරිදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය සිසු දෙමාපිය සංසදය අද (06දා) කොළඹ කොටුවේ විරෝධතාවක් පැවැත්වීය. මරදාන ටෙක්නිකල් හංදියෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඕල්කට් මාවත ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියේය.
පසුව නැවතත් ඔවුන් ඕල්කට් මාවත අනෙක් මංතීරුවට පිවිස කොටුව බෝගහ දක්වා ගමන් කරනු ලැබීය. මේ හේතුවෙන් කොළඹ කොටුවේ තරමක රථ වාහන තදබදයක්ද පැවැතියේය.
popular news
රොනාල්ඩෝ විවාහ දිවියට
ගුවන් යානා මාරුවක් වූ බව ට්‍රම්ප් කියයි
බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කරයි
ජපානයේදි ලාංකික සිසුවෙක් තවත් ලාංකික සිසුවෙක්ව ඝාතනය කරයි
රු. කෝටි 49ක් ගිල දැමූ ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය
ජනපති අරමුදලින් ගත් මුදලට හිටපු අගමැතිවරයෙක් හා මන්ත්‍රිවරයෙක් පොලු තියලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd