www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලයේ ශිෂ්ය ශිෂ්යාවන්ගේ අධ්යාපනයට බාධා නොකරන ලෙස ඉල්ලා මාලඹේ වෛද්ය විද්යාලයේ ශිෂ්ය ශිෂ්යාවෝ අද (09දා) සත්යග්රහයක නිරත වූහ.
කොළඹ විහාර මහාදේවි උද්යානයේ බුදු පිළිමය අසලදී මෙම සත්යග්රහය පැවැත්වූ අතර, එහිදී ශිෂ්ය ශිෂ්යාවන් සඳහන් කළේ තමන්ගේ අධ්යාපනය කඩා කප්පල් කිරීමට රජයේ වෛද්ය ශිෂ්යයන් සහ වෛද්ය වෘත්තීය සමිති කිහිපයක් කටයුතු කරමින් සිටින බවයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd