www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට බාධා නොකරන ලෙස ඉල්ලා මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අද (09දා) සත්‍යග්‍රහයක නිරත වූහ.
කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසලදී මෙම සත්‍යග්‍රහය පැවැත්වූ අතර, එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහන් කළේ තමන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීමට රජයේ වෛද්‍ය ශිෂ්‍යයන් සහ වෛද්‍ය වෘත්තීය සමිති කිහිපයක් කටයුතු කරමින් සිටින බවයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd