www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්රහස්පතින්දා
මාතර, ගබඩාවීදිය ඩී.එස්. සේනානායක විදුහලේ දෙමාපියන් හා දරු දැරියන් එක්ව සිදු කළ විරෝධතාවට පහර දීම හේතුවෙන් මාතර නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
විරෝධතාව හේතුවෙන් මාතර - කොළඹ මාර්ගයේ වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටි අතර මෙයින් කෝප වූ රියදුරන් විරෝධතාකරුවන් පහර දෙන ලදී.
කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වී තත්ත්වය සමතයකට පත්කළ අතර පසුව මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනය සඳහා විවෘත කරනු ලැබීය.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්රී ලාංකිකයා එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd