මහේල ශතකය ලබයි
- 24 07 2014
- 18:28
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකාව වෙනුවෙන් සිය අවසන් ටෙස්ට් තරග කිහිපය ක්රීඩා කරමින් සිටින මහේල ජයවර්ධන දකුණු අප්රිකාවට එරෙහිව එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය ටෙස්ට් දිවියේ 34වැනි ශතකය වාර්තා කිරීමට සමත්විය.
ඡායාරූප ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
