දුමින්ද මන්ත්රීතුමා කායවර්ධනයට රුසියා. ඒ වගේම කායවර්ධනය කරන තරුණයන්ට උදව් කරන්නත් මන්ත්රීතුමා කැමතියි. පසුගියදා පැවති ආසියානු කායවර්ධන ශූරතාවට ආරාධිතයෙකු වශයෙන් ගිය ඔහු ඉදිරියේ තමන්ගේ මස්පිඬු පෙන්වන තරුණයා දෙස මන්ත්රීතුමා බලා ඉන්නේ "ඔය වගේද මගෙ ඇඟ" කියන්නා වගේ.
ඡායාරූපය ඒෂාන් ප්රනාන්දු