මඩු රක්ෂිතයත් විනාශයේ
- 11 05 2015
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ජයසිංහ
මන්නාරම මඩු පාර අභය භුමිය ආසන්යේ පිහිටි පෙරියමඩු වන රක්ෂිතයේ අක්කර දහසකට ආසන්න ප්රමාණයක වනය කපා දමා නිවාස ඉදිකරමින් තිබේ.
මන්නාරම මඩු දේවස්ථානයේ සිට කිලෝ මීටර් 30ට ආසන්න දුරකින් මෙය සිදුවෙයි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
