බොගම්බර රජයට භාරදෙයි
- 20 06 2014
- 17:14
- {{hitsCtrl.values.hits}} views
- . .
අධිරාජ්‍යවාදි සමයේ ඉදිකළ වසර 138ක් පැරණි මෙරට පැරණිතම බන්ධනාගාරයක් වන බොගම්බර බන්ධනාගාරය ඉදිර සංවර්ධන කටයුතු වෙනුවෙන් රජයට භාර දීම අද (20දා) නිළ වශයෙන් සිදුවිය.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
