බූරු පනත එපා- එජාපය කියයි
- 24 04 2014
- 14:24
- {{hitsCtrl.values.hits}} views
- ක්‍රිෂාන් රණසිංහ
(VIDEO/PICTURES) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කැසිනෝ පනත් තුනට එරෙහිව කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරය අද (24 දා) පෙරවරුවේදී කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකරනු ලබන කැසිනෝ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වීය.
මෙම ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව පහතින්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
