පසුගිය සිකුරාදා (02) රට පුරාම බස් වර්ජනයක් තිබුණා. ඒ මාර්ග ඇතැම් මාර්ග නීති කඩ කිරීම් සඳහා වන දඩය රු. 25000 ක් කිරීමට එරෙහිවයි. වැලිමඩ නගරයේදීත් මේ වර්ජනය තිබුණා. වර්ජනය මැද එක් පුද්ගලයෙක් ට්රැෆික් රාළහමිලා කීප දෙනෙකුට මෙසේ වැඳ වැටෙනු දැක ගත හැකි වුණා. ඔහු කියන්නේ 'බුදු සෑර් 25000 ක් වැඩි නැද්ද?' කියාද දන්නේ නැත.
ඡායාරූපය - වැලිමඩ කුමාරගේ