www.ada.lk
2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා
ඉන්දියාවේ සිට ශ්රී ලංකාව හරහා ස්ලෝවේනියාවට යැවීමට සූදානම් කර තිබූ බුදු රුව සහිත අත්වැසුම් 5424ක් අත්අඩංගුවට ගැනිමට රේගුව සමත්ව තිබේ. කොළඹ පිහිටි ප්රධාන රේගු කාර්යාලයේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. අත්වැසුම් හය බැගින් වූ කාටූන් 904ක් සොයාගෙන තිබේ.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd