www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
ක්‍රියාත්මක වන බස් රථ වැඩ වර්ජනය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන බස්නැවතුම් පොළ ලෙස සැලකෙන කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ ජනශූන්‍ය ප්‍ර‘දේශයක් බවට පත්ව තිබේ.
මීට අමතරව ත්‍රිරෝද රථ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීම සඳහා පැමිණීම නිසා කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතුකර ඇත.
ලෝටස් පාරේ මුදල් අමාත්‍යාංශය අසල පොලිස් බස් රථයක් යොදාගෙන මාර්ගය වසා දමා තිබෙන අතර, එතැන් සිට ලේක්හවුස් වටරවුම දක්වා ත්‍රිරෝද රථ නවතාගෙන ත්‍රිරෝද රථ රියදුරන් විරෝධතාවයක නිරත වෙමින් සිටී. පවතින බස් රථ වර්ජනය නිසා කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ තුළින් කිසිදු පෞද්ගලික බස් රථයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය වී නැත.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd