ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා
බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදිරයේ ජය හිමිකර ගැනීමට කොළඹ රජකීය විදුහල් කණ්ඩායම සමත්විය.
රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර මෙම තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙයි.
මහනුවර පල්ලේ කැලේ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩා පිටියේදී ඊයේ (09දා) මෙහි පළමු අදියර පැවැති අතර එහිදී රාජකීය විදුහල 23-22ක් ලෙස ත්‍රිත්ව විදුහල පැරදවීය.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය විධිමත් කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd