www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
යාපනය චාවකච්චේරි ප්‍ර දේශයේදි බස් රථයක් හා වෑන් රයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් වැන් රියේ ගමන් ගත් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි. හොරණ සිට නාගදීපයේ වන්දනා ගමන් ගත් වෑන් රියක් යාපනය - වව්නියාව බස්රියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. බරපතල තුවාල ලැබූ තවත් තිදෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd