ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 01 වන ඉරිදා
පොලිස් දීපාවලී උත්සවය අද (31දා) අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නීතිය සහ සාමය අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.
හින්දු චාරිත්‍රානුකූලව සිදුවූ මෙම උත්සවය හින්දු සංස්කෘතියට අදාළ නර්තන අංගවලින්ද යුක්ත විය.
මෙම අවස්ථාවට හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.
popular news
ඇමෙරිකාවේ සීල් පුහුණුව නිමකළ ලංකාවේ පළමු නාවික හමුදා නිලධාරියා වු ලුතිනන් කෙයාන් හදිසියේ ජීවිතක්ෂයට
පොලීසියේ වැටුප කැපවීමට ප්‍රමාණවත් නෑ
දුරකතනය බැලූ දියණිය පියාගේ කැති පහරින් මරුට
හිටපු ජනපති රනිල්ට මාර්තුවේදී නඩු පවරනවා
අතිශය දුර්ලභ කළු කඳුකර කොටියෙක් තේ වත්තක මිය යයි
ලෝක විවාහක රූ රුජින කිරුළ තායිලන්තයට ලංකාවට තුන්වැනි තැන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd