www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
පොලීස් අපරාධ වාර්තා කොට්ඨාසය සතුව තිබූ ඇඟිලි සලකුණු සැසඳීමේ ක්‍රියාවලිය පොලිස් කොට්ඨාස 42 කට සහ විශේෂ ඒකක හතරකට විමධ්‍යගත කිරීම අද (29දා) සිදුවිය.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නියාමනය කිරීමේ ක්‍රමවේදයක්ද අද ආරම්භ වූ අතර, මෙම කටයුත්ත නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක හා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඇඟිලි සටහන් සැසඳීමේ ක්‍රමවේදය යටතේ අපරාධ වාර්තා කොට්ඨාසය සතු ඇඟලි සලකුණු 650,000 කට අධික ප්‍රමාණය අද සිට පොලිස් කොට්ඨාස 42 හා විශේෂ ඒකක හතර තුළදී සිදුකිරීම සඳහා පහසුකම් සලසා තිබේ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd