www.ada.lk
2026 ඔක්තෝබර් මස 28 වන බදාදා
පොලීස් අපරාධ වාර්තා කොට්ඨාසය සතුව තිබූ ඇඟිලි සලකුණු සැසඳීමේ ක්රියාවලිය පොලිස් කොට්ඨාස 42 කට සහ විශේෂ ඒකක හතරකට විමධ්යගත කිරීම අද (29දා) සිදුවිය.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නියාමනය කිරීමේ ක්රමවේදයක්ද අද ආරම්භ වූ අතර, මෙම කටයුත්ත නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්ය සාගල රත්නායක හා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
ඇඟිලි සටහන් සැසඳීමේ ක්රමවේදය යටතේ අපරාධ වාර්තා කොට්ඨාසය සතු ඇඟලි සලකුණු 650,000 කට අධික ප්රමාණය අද සිට පොලිස් කොට්ඨාස 42 හා විශේෂ ඒකක හතර තුළදී සිදුකිරීම සඳහා පහසුකම් සලසා තිබේ.
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
සත්යග්රහයේ නිරත හිමිවරුන්ට මහ නාහිමිවරුන්ගෙන් ලිපියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd