www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් හරස් කිරීමට වතුකම්කරුවන් පිරිසක් අද (01දා) පස්වරුවේ කටයුතු කරනු ලැබුවේය. මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ තිබුණි.
තලවාකැලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ග්රහණයෙන් මිදී ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන් වීමට විරෝධය පාමින්, මෙම විරෝධය දැක්වනු ලැබීය.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd