www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
(VIDEO) තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් ගෙවීගිය පැය 12ක කාලය තුළ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ප්‍රාදේශීය කාර්යාලවල තවත් ලිපි ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන අතර, සිදුකරන වැඩවර්ජනය හේතුවෙන් සියලුම තැපැල් කටයුතු ඇනහිට තිබේ.
ඊයේ (19දා) මධ්‍යම රාත්‍රි‘යේ සිට හෙට (21දා) මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සඳහන් කරයි. මේ පිළිබඳව 'අද' තැපැල්පති රෝහණ අබේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වැඩවර්ජන ක්‍රියාවලිය නිසා වැඩකටයුතු අඩපණ වී තිබෙන බවය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd