පාසල් යන පළමු දවස
- 14 01 2016
- 14:37
- {{hitsCtrl.values.hits}} views
- වවුනියා මධුසංක අමරසිංහ
2016 වසර සඳහා පළමු ශ්‍රේණිය වෙනුවෙන් නවක සිසුන් 350,000 ක් බඳවා ගැනීම අද (14දා) සිට ආරම්භ කෙරුණු ලැබීය. ලංකාවේ දැනට ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් 9480 ක් සඳහා සිසුන් 350,000ක් ඇතුළත් කර ගැනීමට නියමිතය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
