පාකිස්තාන අගමැති පැමිණේ
- 4 01 2016
- 16:49
- {{hitsCtrl.values.hits}} views
- . .
තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් සරීෆ් මහතා අද (04දා) ප.ව.4.00ට පමණ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
ඔහුගේ දූත පිරිස 9 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එයට අමාත්‍යවරු දෙදෙනෙක්ද වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා කටුනායකට පැමිණියේය.





ටී.කේ.ජී කපිල/ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
