www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ලෙස වසර දෙකකට කටයුතු කිරීමට අවශය බලය ලබාගැනීමට නියෝජ්ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය අද (03දා) සමත්වූයේය. ඒ ක්රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ රණතුංග පාර්ශ්වය පරාජය කරමිනි.
ශ්රී ලංකා කිකට් ආයතනයේ ප්රධාන තතතුරු හතම තිලංග පාර්ශ්වයෙන් පත්වූ අතර උප සභාපතිවරු ලෙස තිංලග පාර්ශ්වයේ ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් ලේකම් නතතුර සඳහා මොහාන්ද සිල්වා, භාණ්ඩාගාරික තනතුර සඳහා ශම්මි සිල්වා, උප භාණ්ඩාගාරිකලලිත් රඹුක්වැල්ල හා උපලේකම් ලෙස ති රවී වික්රමරත්න යන අය තේරීපත්වූහ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd