පස් නිවුන් දරුවන්
- 3 07 2014
- 15:22
- {{hitsCtrl.values.hits}} views
- ෂේන් සෙනෙවිරත්න
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ. පිරිමි දරුවන් සිවුදෙනෙකු හා එක් ගැහැනු ළමයෙකු එම පස් නිවුන් දරු උපතට අයත් වෙයි.
දරුවන්ගේ මව හෑදෙණිය, වැරැල්ලේගම පදිංචි තනුජා ඒකනායක නැමැති නීතීඥවරියක වන අතර බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය. දරුවන් සියල්ලන්ම සුවෙන් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
