www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ගල්කිස්ස මහ හෝටලයේ ප්රධාන සූපවේදී දේශබන්දු , ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචිත මහාසූපවංශය කෘතිය අද (24දා) කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදි එළිදැක්විණි. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. පබ්ලිස් සිල්වා මහතාගේ උපන්දිනයද අදට යෙදි තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd