www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්රහස්පතින්දා
පාර්ලිමේන්තු වටරවුමේ විරෝධයක් නොපවත්වන ලෙසට කඩුවෙළ උසාවිය මගින් තලංගම පොලීසිය ගොන තිබූ වාරණ නියේගයද නොතකමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර සේවක සංගමය විසින් පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
එම සංගමයේ ලේකම්, බස්නාහිර පළාත් මන්ත්රී ජගත් කුමාර මහතාගේ නිවසට එල්ල කළ මැර ප්රහාරයට විරෝධය පළකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.ඒ හේතුවෙන් පාර්ලිමේන්තට වට රවුම අසළ රථවාහන තදබදයක්ද පැවැතියේය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd