ADA
www.ada.lk
2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා
පාර්ලිමේන්තු වටරවුමේ විරෝධයක් නොපවත්වන ලෙසට කඩුවෙළ උසාවිය මගින් තලංගම පොලීසිය ගොන තිබූ වාරණ නියේගයද නොතකමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර සේවක සංගමය විසින් පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
එම සංගමයේ ලේකම්, බස්නාහිර පළාත් මන්ත්රී ජගත් කුමාර මහතාගේ නිවසට එල්ල කළ මැර ප්රහාරයට විරෝධය පළකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.ඒ හේතුවෙන් පාර්ලිමේන්තට වට රවුම අසළ රථවාහන තදබදයක්ද පැවැතියේය.
popular news
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ගැඹුරු පීඩන අවපාතය අද සවස්වන විට පොතුවිල් හා ත්රිකුණාමලය වෙරළ තිරයට
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල නැතිවෙයිද ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd