www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
හලාවත ඉරණවිල මුහුදේ පාවෙමින් සිටි දැවැන්ත කිඹුලෙකු අල්ලා වෙජීවි නිළධාරින්ට බාර දිමේන් පසු විල්පත්තුව වනෝද්යානයේ පෙරියනාග විල්ලුවට මුදා හැරිමට ඊයේ (23දා) සවස කටයුතු කර තිබුණි
පුත්තලම දිස්ත්රික් වන ජීවි සහකාර අධ්යක්ෂක ඩබ්ලියු .එම්. එස් කේ .චන්ද්රරත්න මහතා පවසා සිටියේ මෙම කිඹුලා අඩි 15 යි අගල් හයකට ආසන්න බවයි . ඒ අනුව මෙම කිඹුලා මේ වනවිට වනජීවි නිලධාරින්ට හමු වූ දිගින් හා බරින් දෙවැනි වන බවද පවසා සිටියේය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ ගුටි හුවමාරුවක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd