www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
හලාවත ඉරණවිල මුහුදේ පාවෙමින් සිටි දැවැන්ත කිඹුලෙකු අල්ලා වෙජීවි නිළධාරින්ට බාර දිමේන් පසු විල්පත්තුව වනෝද්‍යානයේ පෙරියනාග විල්ලුවට මුදා හැරිමට ඊයේ (23දා) සවස කටයුතු කර තිබුණි
පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්ලියු .එම්. එස් කේ .චන්ද්‍රරත්න මහතා පවසා සිටියේ මෙම කිඹුලා අඩි 15 යි අගල් හයකට ආසන්න බවයි . ඒ අනුව මෙම කිඹුලා මේ වනවිට වනජීවි නිලධාරින්ට හමු වූ දිගින් හා බරින් දෙවැනි වන බවද පවසා සිටියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd