www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකරුවෙන් කොළඹ මහාධිකරණයේ පැවැති නඩුව අවසන් කරන නැවත වැළිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී ඔවුන් ගමන්ගත් බන්ධනාගාර බස් රියට දෙමටගොඩදී වෙඩා තිබා ඇත.
සිද්ධියෙන් නඩුවේ තුන්වැනි සැකකරු වන දෙමටගොඩ චමින්ද නැමැත්තා තුවාල ලබා ඇත. ඔහුගේ බඩට වෙඩි වැදි ඇත. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කලු පැහැති හයිබ්‍රිඩ් රථයකින් පැමිණි තුවක්කරුවන් මෙම වෙඩි තැබිම සිදුකර ඇතැයි වාර්තාවෙයි.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd