ADA
www.ada.lk
2026 ජනවාරි මස 09 වන සිකුරාදා
යහපාලන සංකල්පයට මූලික වෙලා ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මූලික වුණු තුන්දෙනා මේ ඉන්නේ. එහි මැදිහත්කාරිය වුණේ චන්ද්රිකා මැතිනියයි. රනිල් - මෛත්රී දීගයට මාස 7 ක් වෙද්දී දෙන්නාටම කම්මුලේ අතගහගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙත් මහින්ද ආයෙත් නැගිටින නිසයි. මේ සැරේ කපුවා කපෝති වෙයිද? නැත්නම් දෙන්නා දීගය රැක ගනියිද?
හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකදී මෙම ඡායාරූප ගනුලැබුවා.
popular news
පාකිස්තානයට එරෙහි ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්රතිචාර
කුවේට් යන්න ගිය ශ්රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd