ADA
www.ada.lk
2026 ජනවාරි මස 09 වන සිකුරාදා
දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ (23දා) වංචාකරුවන්ට, දූෂිතයන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹදී විරෝධතාවක් පැවැත්වීය.
ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයින් ඒ සඳහා එක්වීය. අතීතය අමතක කර ජනතා විමුක්ති පෙරමුණට ගමනක් නැති බවත්, මේ නිසා අතීතයේත් වර්තමානයේත් වැරදි කළ සියලුම දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත්, එය ඉටුකරන තෙක් අරගල කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd