www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
කැලණියේ සිට මරදාන දක්වා උදෑසන ධාවන වන කාර්යාලීය දුම්රිය පැය භාගයක් පමණ සිදු වූ ප්රමාදය නිසා මගීහු විවිධ දුෂ්කරතාවයන්ට අද (26දා) මුහුණ දුන්නේය.
ප්රධාන මාර්ගයේ මෙන්ම මීගමුව සිට පැමිණෙන දුම්රිය 04ක් පමණ මෙම ප්රමාදය නිසා මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථානය අතර නවතා දැමීමට සිදු වූ බව වාර්තාවේ. ඉන් අනතුරුව මගිහු පයින්ම ගමන් කළහ. කෙසේ වෙතත් අවුරුදු නිවාඩුවෙන් පසුව දිගින් දිගටම දුම්රිය ප්රමාදය සිදුවෙන බව මගීහු චෝදනා කරති.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd