www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
(VIDEO) වත්මන් මෛත්‍රී- රනිල් ආණ්ඩුවත් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කරයි. කොළඹදී පැවැති විරෝධයකදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ. කොළඹ කොටුවේදී පැවැති විරෝධතාවකදී අනත්ර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd