ශ්රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම විම සඳහා වසර කිහිපයක සිට වාසනාව හිමිකර තිබෙන්නේ නැඳුන්ගමුවේ රාජා ඇතාය. රාජා කරඬුව වැඩමවීමට ගම්පහ - වැලිවේරියේ සිට පයින්ම මහනුවරට ළගාවෙයි. රාජා ඊයේ ( 25දා) දිනයේ කඩුගන්නාව පසුකර ගියේය. රාජා ඊයේ රාත්රීයේම මාලිගාවට ළගාවූයේය.
සේයාරූ හිමාල් සංඛන විජේකෝන්