www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
මීට වසර 69කට පෙර එකසත් ජාතික පක්ෂයත්, මීට වසර 64කට පෙර ශ්රී ලංකා නිදහස් පක්ෂයත් බිහිවිය. පසුගිය දශක හයක කාලය තුළ ශ්රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් වරින් වර ශ්රී ලංකාවේ ආණ්ඩුකරවීය.
එසේම පක්ෂ දෙකම වසරින් වසර සිය සංවත්සරයන් සමරනු ලැබීය. නමුත් එක්සත් ජාතික පක්ෂ සංවත්සර සැමරුමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයකට එක්සත් ජාතික පක්ෂයේ නායකයාත් නොපැමිණීයේ.
දශක ගණනාවක් පැවැති මේ බෙදීමට තිත තියමින් එක්සත් ජතික පක්ෂයේ 69 වැනි සංවත්සර සැමරුමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එක්විය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd